Monday, March 19, 2012

හෑ.........





කවියක් නිසදැසක් කොලයක 
නොලිව්වත්....

ලියා ගන්න ඔලුවට අදහස් 
නැතත්....
කවි ලියන්න හැකියාවක් 
නැති උනත්...
බලහං කොල්ලො මේකත් තව 


එක් කවියක්........

6 comments:

  1. හා හා කොල්ලන්ට විතරනේ බලන්න කියලා තියෙන්නේ,වැරදිලා බැලුනේ..:p

    ReplyDelete
  2. කොල්ලන්ට විතරක් බලන්න කියන ඒවා බලන්නෙ කොල්ලො විතරද? ඔන්න ඔහෙ බලන්න...

    ReplyDelete
  3. බයිල වගේ.. හිකිස් !

    ReplyDelete
  4. හි හි... බයිලා නේන්නං..

    ReplyDelete
  5. මේ පැත්තට නම් අලුතෙන්... "මේකත් තව එක කවියක්" මරු ඈ..
    …: p

    ReplyDelete