Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Sunday, February 26, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන් 3

හරි යාළුවනේ මං ඕගොල්ලන්ට කියලා දුන්නනෙ Flow Chart වල Basic ටික. දැං ඉතිං තියෙන්නෙ ඒවා බාවිතා කරගෙන මේ Flow Chart වල එන ගැටළු විසදන එක. අනිත් එක තමයි අපිට නොතේරුන සිද්ධාන්ත කොටස් මේ ගැටළු භාවිතයෙන් තව තවත් තේරුම් ගන්න පුළුවං වීම. (මමත් තේරුම් ගත්තෙ එහෙමයි.)

අපි සරලම ගැටළු වල ඉදං අමාරු ඒවා වෙනකං එකින් එක බලමු.




  1. අංක දෙකක් ඇතුලත් කර එම අංක දෙකෙහි එකතුව ලබාගත හැකි ආකාරයෙන් Flow Chart එකක් පිලියෙල කරන ආකාරය.


Wednesday, February 22, 2012

Flow Chart හෙවත් ගැලීම් සටහන්

මේ සටහන ලියන්න පටන් ගත්තෙ අපේ ඔය කොම්පියුටර් ජිල්මාට් ගැන එහෙම උනන්දු යාළුවො ගැන හිතලා. අපේ ගොඩක් යාළුවො ඉතිං ඔය ජිල්මාට් ගැන ඉගෙන ගන්නෙ O/L , A/L කාලෙදිනෙ. ඉස්කෝලෙත් එය ජිල්මාට් උගන්නන්න තියෙනවා විෂයක්. සමහර අය කරනවත් ඇති. දන්නවනෙ ඉතිං IT (Information Technology) කිව්වම. ඉස්කෝලෙදි මේ විෂයෙ බොහොම ප්‍රාථමික මට්ටමේ කරුනු (Basic) ටික තමා කියල දෙන්නෙ. ඒත් ඉතිං සමහර ඉස්කෝල වල ඒ ටිකවත් ළමයින්ට හරියට කියල දෙන්නෙ නෑ.