පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්රශ්ණය දැං ඔයා
තමයි...
වෙනස් උනේ මං විතරද..
නුබ තාමත් ප්රශ්ණ කරයි..
ඒ ප්රශ්ණෙට උත්තරයක්..
මගේ හිතත් තවම හොයයි..
ප්රශ්ණ නොමැති ආදරයක..
අරුතක් නෑ කිව්වා තමයි..
පුළුවංනං ආයෙ එන්න..
මං තාමත් නුබේ තමයි...
නැති උන දේවල් පස්සෙ ගිහින් අමාරුවේ වැටෙයි ඈ..මොනවා උනත් ලස්සන අදහස.
ReplyDeleteවලේ වැටුන එකා වල කටිංම කියනවලුනෙ ගොඩ එන්න ඕනා.....
ReplyDelete